
කුෂ් එක්ක හසුවූ බ්‍රිතාන්‍ය තරුණියව රිමාන්ඩ් එකේදී හොරෙන් වීඩියෝ කරපු කතාව උසාවියේදී ඇදෙයි
කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46 ක් සමග අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව, ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඇය, මීගමුව














