
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනව නම් ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ – හර්ෂ කියයි (වීඩියෝ)
රජය විසින් රටේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් සිදුකළහොත්, එහිදී දේශීය ණයහිමියන් ආරක්ෂා කිරීම සඳහා ව්‍යවස්ථාදායක සංශෝධනයක් අවශ්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ












