
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුතුරාජවෙල ලිට්රෝ ගෑස් පර්යන්තයේ මිනිස්බල අංශයේ සේවකයන් 250 කට ආසන්න සංඛ්‍යාවක් සාධාරණ වැටුප් සහ දිගු කලක් තිස්සේ ඇදී ගිය වැටුප් සංශෝධන ඉල්ලා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
වසර ගණනාවක් තිස්සේ තම වැටුප් වැඩිකර නොමැති බවටත්, රජය විසින් නියම කරන ලද අවම වැටුප පවා දැනට නොලැබෙන බවටත් වර්ජනයේ නියුතු සේවකයෝ චෝදනා කරති.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සේවකයින් ප්‍රකාශ කළේ, නීත්‍යානුකූලව නියම කර ඇති වැටුප් ව්‍යුහය ක්‍රියාත්මක කිරීම සඳහා රජය ලිඛිත සහතිකයක් ලබාදෙන තුරු තමන් නැවත සේවයට නොඑන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart