
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලිට්රෝ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව නිවේදනය කෙරේ.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රැපියල් 75 ත් 90 ත් අතර අගයකින් ඉහළ යනු ඇති බව සදහන් වේ.
නිශ්චිත මිල ඉහළයෑමේ අගය හෙට දිනයේ ප්‍රකාශයට පත් කරනු ඇත.
ලෝක වෙළෙද පළේ මිල ඉහළයෑමට සාපේක්ෂව මෙම මිල සංශෝධනය සිදුකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart