
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය මාස 5 ක කාලය තුළ ඖෂධ අලෙවි සැල් 60ක බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ පවසන්නේ, ඖෂධවේදියකු නොමැතිව ක්‍රියාත්මක වීම හේතුවෙන් එම පියවර ගත් බවයි.
ප්‍රමිතියකුන් තොරව පවත්වාගෙන යන ඖෂධ අලෙවි සැල් රැසක් සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිලි ලැබී ඇතැයිද ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart