November 19, 2023

“ජාතිය අනතුරේ හෙළන, ජනතාව මර්ධනය කරන අශික්ෂිත, දූෂිත පාලනය පළවා හරිමු!” යන තේමාව යටතේ ජාතික ජන බලවේගය විසින් අද නුගේගොඩදී විරෝධතා පාගමනක් සහ රැළියක් සංවිධානය කළේය.

ඒ සඳහා දැවැන්ත ජනකායක් එක්ව සිටිනු දැකගත හැකි විය.

මේ අතර මෙම රැලිය පැවැත්වෙන ප්‍රදේශයේ දුරකථන සංඥාවලට බාධා එල්ල කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි ඇතැම් පිරිස් චෝදනා එල්ල කරනු දැකගත හැකිවිය.