October 15, 2025

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ පොලිස් කොස්තාපල්වරයෙකු සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන්, අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක ඊයේ (14) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකළේය.

මෙම අයදුම්පත අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.