
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහාධිකරණ විනිසුරුවරියකට ‘මැසෙන්ජර්’ හරහා අසභ්‍ය කෙටි පණිවිඩ යැවූ බවට චෝදනා එල්ල වී ඇති නීතිඥවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් සැකකරු හලාවතදී අත්අඩංගුවට ගෙන ඇත.
2022 දී, නීතිඥවරයා තමාට ලිංගික හිරිහැර කිරීමට අදහස් කරමින් මැසෙන්ජර් හරහා කෙටි පණිවිඩ එවා ඇති බවට මහාධිකරණ විනිසුරුවරිය පැමිණිල්ලක් ගොනුකර තිබේ.
පසුව පොලිසිය මේ පිළිබඳව විමර්ශනය කර නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත.
සැකකරුගේ ක්‍රියාවන් ලිංගික අතවර චෝදනාවලට යටත් වන බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කර තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස, CIDය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart