
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පැතුම් නිස්සංකගේ ආබාධ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වී නොමැති බැවින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ඔහු ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 22 වැනි දින සිට ගාල්ලේ පුහුණුවීම්වල යෙදී සිටියද, නිශ්ශංක පුහුණුවීම් සඳහා සහභාගී නොවීය.
ආරම්භක ටෙස්ට් තරගය සඳහා ඔහු නොමැති බව කණ්ඩායම් කළමනාකාරිත්වය තහවුරු කර තිබේ.
කෙසේවෙතත් සුළු ආබාධයකට මුහුණ දී සිටි කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා පුහුණුවීම්වල නිරත වූ අතර ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.
පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 වැනි දින ගාල්ලේදී ආරම්භ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart