
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා පොස්පේට් සමාගමේ සවිකර තිබෙන ඇඹරුම් යන්ත්‍ර සඳහා අවශ්‍ය රබර් බුෂ් මිල දී ගැනීමේ දී රුපියල් ලක්ෂ 150කට අධික මූල්‍ය අපරාධයක් සිදුකර ඇති බව විගණන වාර්තාවකින් හෙළි වේ.
එම රබර් බුෂ් එකක් රුපියල් 350 බැගින් දේශීය වශයෙන් මිල දී ගත හැකිව තිබියදී රුපියල් 79,082ක් බැගින් අතිශය ඉහළ මිලක් ගෙවා ආනයනය කර ඇත.
මේ නිසා රුපියල් 15,746,482ක මූල්‍ය අපරාධයක් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
එසේ ගෙන්වන ලද රබර් බුෂ් තොගයක් භාවිතයට නොගෙන විනාශ වී ඇති බවට එම විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත.
මෙම මූල්‍ය වංචාවට වගකිය යුත්තන් කවුදැයි මේ වන විට ආයතනික මට්ටමින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart