
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී යන ආයතන දෙකේ කොටස් අලෙවි කිරීමේ ක්‍රියාවලියට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් අභියාචනාධිකරණය හමුවේ අද ඉල්ලා අස්කරගනු ලැබීය.
ලයිකා ලීසිං හෝල්ඩිං ලිමිටඩ් සහ ලයිකා මොබයිල් එස්ආර්එල් යන පෙත්සම්කරුවන් විසින් අලුතින් අයදුම්පත්‍රයක් ගොනුකිරීමේ අයිතිය රඳවා ගනිමින් මෙම පෙත්සම් දෙක ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart