
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් (PLC) හි රජය සතු කොටස් හිමිකාරීත්වය විකිණීම සඳහා අභිලාශ ප්‍රකාශ කිරීමට ආරාධනා කරමින් ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික සහ අන්තර්ජාතික පුවත්පත් හා සඟරාවල දැන්වීම් පළකිරීමට පියවර ගෙන ඇති බව එම සමාගම නිවේදනය කරයි.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ කමිටුව විසින් මෙම දැන්වීම් පළකිරීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි 51.34%ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව පවතී.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත රක්ෂණ අරමුදල 26.27% ක් සහ සාමාන්‍ය රක්ෂණ අරමුදල සතුව කොටස් 25.07%ක් වශයෙන් එම කොටස් ප්‍රමාණය බෙදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart