
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඉහළපෙළේ කණ්ඩායමක් හෙට දිවයිනට පැමිණේ.
ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම ඔක්තෝබර් 2-4 දිනවල කොළඹ රැඳී සිටින බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන ආර්ථික වැඩපිළිවෙළ යටතේ නවතම ආර්ථික වර්ධනයන් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කිරීමට එම නියෝජිත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නව ආර්ථික කණ්ඩායම හමුවනු ඇත.
සංචාරය අවසානයේ එම කණ්ඩායම නිවේදනයක් නිකුත්කරනු ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart