
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයිස්ක්‍රීම්වලට සමාන ෆ්රෝසන් ඩෙසට්, මෑත කාලීනව වැඩි කතාබහට ලක්වී ඇත.
එහෙත් එහි වැඩි වශයෙන් කිරි ඇතුළත් නොවන ෆ්රෝසන් ඩෙසට් සදහා වනස්පති තෙල්, බාමායල් වැනි අධික තෙල් සහිත කොටස් සහ සීනි භාවිත කෙරේ.
මේ නිසා කොලොස්ටරෝල් වැඩිවීම හා හදවත් සම්බන්ධ ගැටළු ඇතිවීමට ඉඩ පවතින බව මේ වන විට සොයාගෙන ඇත.
ෆ්රෝසන් ඩෙසට් වැඩි වශයෙන් ආහාරයට ගැනීමේදී ශරීර බර වැඩි වීම හා දියවැඩියාව යන අනතුරුදායක තත්වයන් ඇතිවිය හැකි බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart