Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
වකුගඩු රෝගීන්ගේ මාසික දීමනාව රුපියල් 7,500 සිට රු.10,000 දක්වා වැඩිකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
පාර්ලිමේන්තුවේදී අයවැය කතාව සිදුකරමින් ඔහු පැවසුවේ අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන දීමනාව රුපියල් 3,000 සිට රු. 5,000 දක්වා ඉහළ දමන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart