
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙල්බර්න්හිදී අද(26) ආරම්භ වූ 4 වැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අතරතුර ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස්ගේ උරහිසේ ගැටීම සම්බන්ධයෙන් ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිට ICCය දඬුවම් ලබාදී ඇති බව වාර්තා වේ.
Cricbuzz හි වාර්තාවක දැක්වෙන්නේ කෝලිට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් නියම කර ඇති බවයි.
එසේම ඔහුගේ විනය වාර්තාවට එක් අප්‍රසාද ලකුණක් එකතු කර ඇති බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart