
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල, අමාත්‍යාංශ අරමුදල්වලින් රුපියල් මිලියන 8 ක් පමණ අවභාවිත කිරීමේ චෝදනාව යටතේ සැකකරුවකු ලෙස නම් කර ඇත.
කිසිදු නිල සේවාවක් ලබානොදුන්නද, වැටුප් ගෙවීමට සහ කාර්ය මණ්ඩලය නඩත්තු කිරීමට අමාත්‍යාංශ අරමුදල්වලින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 8 ක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ඔහු මෙලෙස නම්කර තිබේ.
මේ අතර, එම චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජුනි 3 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද නියෝග කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart