
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩනොදී සිය ‘බෙල්ල ඉදිරියට දමා’ රට වෙනුවෙන් කටයුතු කළ බව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.
තමාට කොතරම් චෝදනා කළ ද ඉන්දියානු ඖෂධ මෙරටට ආනයනය කිරීමට කටයුතු නොකළේ නම් මේ වනවිට රට තුළ ගැටලු රැසක් මතුවීමට ඉඩකඩ පැවති බව හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ ඔසුසැලක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළකළේය.
පසුගිය වකවානුවේ ඉන්දියාවෙන් ඖෂධ වර්ග 407ක් මෙරටට ආනයනය කර ඇති අතර, ඉන් ඖෂධ වර්ග 04ක් පමණක් තත්ත්වයෙන් බාල මට්ටමේ පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart