July 9, 2025

අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය පිටුපස සිටින මහමොළකරුවන් ලෙස සැකකෙරෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සාලින්ද ලෙස හඳුන්වන ශ්‍රී ලාංකික පාතාල චරිත අද (09) මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර ‘වැලිගම සුද්දා’ නමින් හැඳින්වෙන අපරාධ කල්ලි සාමාජිකයාද බහරේන් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.