
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කමිඳු මෙන්ඩිස් තම මුල් ටෙස්ට් තරග හතෙහිම පිතිකරුවෙක් ලකුණු 50 ඉක්මවා ලබා ගැනීමෙන් තබා තිබූ ලෝක ටෙස්ට් වාර්තාව සම කළේය.
ඒ අනුව කමිඳු ඔහුගේ පළමු ටෙස්ට් තරගයේ සිට මේ දක්වා සහභාගී වූ සෑම ටෙස්ට් තරගයකදීම ලකුණු 50 ඉක්මවා තිබේ.
නවසීලන්තය සමග මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී මෙම දස්කම දැක්වීමට ඔහු සමත් විය.
පාකිස්තානයේ සවුද් ෂකීල් මීට පෙට මෙම දස්කම කළ එකම අනෙක් පිතිකරු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart