
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මනාප ඡන්ද ක්‍රමය යටතේ කළුතර දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය ආසන අටක් (08) දිනාගෙන තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ මනාප පහත පරිදි වේ.
ජාතික ජන බලවේගය – ආසන 08
නලින්ද ජයතිස්ස – ඡන්ද 371,640
නිලන්ති කොට්ටහච්චි – ඡන්ද 131,375යි
නිහාල් අබේසිංහ – ඡන්ද 96,721
සංජීව රණසිංහ – ඡන්ද 78,832
ධනුෂ්ක රංගනාත් – ඡන්ද 74,502
ඔෂානි උමංගා – ඡන්ද 69,232
චන්දිම හෙට්ටිආරච්චි – ඡන්ද 50,509
නන්දන පද්මකුමාර – ඡන්ද 50,452
සමගි ජන බලවේගය – ආසන 02
අජිත් පෙරේරා – ඡන්ද 43,975
ජගත් විතාන – ඡන්ද 43,867
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – ආසන 01
රෝහිත අබේගුණවර්ධන – ඡන්ද 10,204යි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart