
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදලට සූදු සෙල්ලම් කරන ස්ථානයක මත්පැන් පානය කරමින් සිටි පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයෙන්වරයෙකි.
ඊච්චනාඩු, කන්දක්කුලිය ප්‍රදේශයේ සූදුපොළක් වැටළීමේදී පුද්ගලයන් නවදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ස්ථානයේ මත්පැන් පානය කරමින් සිටි සැරයන්වරයාද අත්අඩංගුවට ගත් බව මධුරන්කුලිය පොලිසිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart