
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පොදු දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් වාර්තාවලට අනුව, සැකකරු කොරතොට මයික්වත්ත ප්‍රදේශයේ ඉඩම් ගොඩකිරීමේ කොමිසමට අයත් ඉඩමක ගල් ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම සඳහා මගනැගුම මාර්ග ඉදිකිරීම් සමාගමට අයත් කැණීම් යන්ත්‍රයක් භාවිත කළ බවට චෝදනා එල්ල වේ.
පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart