
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 මහ මැතිවරණ ඡන්ද විමසීමෙන් ජාතික ජනබලවේගයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසන 12ක් හිමිවිය.
සමගි ජන බලවේගයට ආසන තුනක් හිමිව තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හෝ හිමිව නොමැත.
ඒ අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට ද සිය මන්ත්‍රී ධුරය අහිමි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart