
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
“එය මගේ පක්ෂයේ සහ රටේ යහපතට හේතු වේ” යැයි පවසමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නැවත ජනාධිපති මැතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය ඉවත්කර ගන්නා බව නිවේදනය කළේය.
මෙම නිවේදනය පැමිණෙන්නේ ධවල මන්දිරය සඳහා වන තරඟය ඉහළ නංවමින් ඇමරිකානුවන් ඡන්දයකට යෑමට මාස හතරකට පෙරය.
සිය සමාජ මාධ්‍ය ගිණුමට ලිපියක් යවමින් ඔහුකියා සිටියේ ජනාධිපති ධුරයට පත්වීම තම ජීවිතයේ ලද ලොකුම ගෞරවය බවයි.
81 හැවිරිදි ජෝ බයිඩන් හට මෑතකදී තෙවැනි වරටත් කොවිඩ්-19 වෛරසය වැළඳුණු අතර, අවසන් වුණු ජනාධිපතිවරණ විවාදයේදීද ප්‍රතිවාදී ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ යම් පසුබෑමක් ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart