December 20, 2025

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සඳුදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ආපදාවෙන් පසු ප්‍රතිසාධන සැලැස්මේ සහයෝගීතාව සඳහා පැකේජයක් ඔහු ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂා කරන බව මූලාශ්‍ර පවසයි.