
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඊයේ (13) සවස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුවිය.
ඉන්දීය-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට සහ අදහස් හුවමාරු කරගැනීමට ඔවුන් හමුවූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමුවිය.
ශ්‍රී ලංකාවට තීරණාත්මක ව්‍යාපෘතියක් වූ මන්නාරම සුළං විදුලි උත්පාදන වැඩසටහනින් ඉවත්වන බව ඉන්දියාවේ අදානි සමූහය ඊයේ නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart