June 28, 2025

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකදී සැකකරුවකු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී.

මෙම සිදුවීමට අදාළව 2012 වසරේ CCTV දර්ශන නිකුත් කර ඇත.

තොරතුරු ඇති ඕනෑම අයෙකුට 071-8594917, 071-8591758, 011-2422176, හෝ 011-2391529 යන දුරකථන අංකවලින් පොලිසිය අමතන්නැයි ඉල්ලා සිටී.