
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වි අදට වසර 53ක් සැපිරේ.
1972 මැයි 22 වන දින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් පසු ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්විය.
1815 සිට බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතුණු මෙරට, එවකට ‘ලංකාව’ ලෙස හැඳින්විණි.
1948 පෙබරවාරි 4 වැනි දින ස්වයං-පාලන තත්ත්වය ලබාගනිමින් නිදහස ලබාගත්තද, එය ‘ඩොමීනියන්’ හෙවත් අර්ධ නිදහසක් විය.
කෙසේවෙතත්, 1972 මැයි 22 වැනි දින, ලාංකිකයන් විසින් කෙටුම්පත් කරන ලද ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එමගින් ප්‍රතිස්ථාපනය කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් පූර්ණ නිදහස ලබාගත් දිනය ලෙස අද සැලකේ.
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් ලෙසද සැළකේ.
ශ්‍රී ලංකාව එතැන් සිට ජනරජ දිනය සමරනු ලබන නමුත් 2009 සිට රජය හෝ රාජ්‍ය ආයතන විසින් විශේෂ උත්සව සංවිධානය කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart