
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දරගේ අනිසි ක්‍රියාවක් Ceylonwire වෙත වාර්තා වේ.
ලංකා සීනි සමාගමට නව සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය පත්කිරීමේදී වජිර කුමාරතුංග නමැති සීනි සමාගමේ අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස පසුගිය ආණ්ඩු සමයේ ක්‍රියාකළ තිලකා ජයසුන්දරගේ හිතවතා එහි සභාපති ලෙස පත්කිරීමට ඇය උත්සාහ කළද ඊට අනුමැතිය ලැබී නැත.
ලංකා සීනි සමාගම පාඩු ලැබීම ආරම්භ වූයේද ඔහු එම තනතුරේ සිටියදීය.
ඔහු දැනට සේවය කරන්නේ පෞද්ගලික සමාගමකය.
ගල්ඔය සීනි කම්හල පාලනය වන්නේ අදාළ පෞද්ගලික සමාගම යටතේය.
ලංකාවේ සීනි කර්මාන්තයේ අධිපත්‍යය පවත්වාගැනීමට උත්සාහ කරන ඔවුන් වජිර කුමාරතුංග ලංකා සීනි සමාගමට එවීමට උත්සාහ කරන්නේ, එය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුවකට බව වාර්තා සඳහන් කරයි.
ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මේ ඉෂ්ඨ කරන්නේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ කොන්ත්‍රාත්තුවද යන පැනය මතුවේ?
පැල්වත්ත සීනි කම්හලේ වෙළඳ රහස් පිටට පසුගිය සමයේ දුන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි නුවන් ධර්මරත්නට ද ඉල්ලා අස්වීමදී ගෙදර යෑමට සිදුවූයේ දැන් දින තුන හතරකට පෙරය.
ඒ අතර ජනමාධ්‍ය ඔස්සේ සෙවණගල කර්මාන්ත ශාලාව වැසේ යැයි විගඩමක් රඟදක්වන්නේ මේ කරුණු අරභයාය.
එම අසත්‍ය ප්‍රකාශය සිදුකරමින් ජනමාධ්‍ය අමතන පුද්ගලයා සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රීවරයෙකි.
ඔහුට දුරකථනයෙන් උපදෙස් දෙන්නේ තිලකා ජයසුන්දරය බව වාර්තා සඳහන් කරයි.
එමනිසා මෙවැනි නිලධාරීන් තවදුරටත් සේවයේ තබාගැනීම පිළිබඳව රජය අතිශයෙන් කල්පනාකාරී විය යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart