
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරානයේ සිට ඊශ්‍රායලය දෙසට එල්ල කරන ලද මිසයිල හඳුනාගෙන ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ඊශ්‍රායලයේ ටෙල් අවිව් හි විශාල පිපිරීම් හඬ ඇසුණු බව එහි සිටින CNN ජනමධ්‍ය කණ්ඩායම පවසයි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනය වන IRNAට අනුව, ඊශ්‍රායලයට එරෙහි පළිගැනීම් සිකුරාදා සවස ආරම්භ වූ බව ඉරානය පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart