
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිතුරන් පිරිසක් විසින් ධාවනය කෙරෙන වාහනයක බොනට්ටුවක තබාගෙන පුද්ගලයකු රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජගත වීමත් සමඟ ශ්‍රී ලංකා පොලිසිය දැඩි අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබේ.
ඊට ප්‍රතිචාර වශයෙන් පොලිසිය ප්‍රකාශ කළේ “මෙවැනි භයානක විනෝදාස්වාද ක්‍රියාවලින් ඔබේ ජීවිතය මෙන්ම අන් අයගේ ජීවිතද අනතුරේ” යනුවෙනි.
ජීවිතවලට තර්ජනාත්මක ලෙස සිදුකෙරෙන හැසිරීම්වලින් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින පොලිසිය, රථවාහන ආරක්ෂණ රෙගුලාසි කඩකරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart