
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පති දේශබන්දු අලුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිකෙනෙක් පත්කරයි
නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරන්නේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ පොලිස්පතිවරයා විසින් අදාළ උසස්වීම් ලබාදී ඇති බවයි.
ඒ අනුව, මෙම පත්වීම 2024 පෙබරවාරි 29 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධනපාල දැනට විශේෂ ශාඛා පරාසය භාරව කටයුතු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart