
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් සිය අදදින දිවා ආහාරය දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කොළඹ ජනතාවට පරිත්‍යාග කර තිබේ.
රැඳවියන්ගේ දිවා ආහාරය පිළියෙල කිරීම සඳහා යොදා ගැනීමට නියමිතව තිබූ රුපියල් ලක්ෂ 4කට ආසන්න වියළි ආහාර කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පීඩාවට පත් ජනතාව සඳහා පරිත්‍යාග කර ඇත.
ආහාර ද්‍රව්‍ය අද දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart