
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් වන INS Vela නිල සංචාරයක් සඳහා ඊයේ (10) කොළඹ වරායට සේන්දු විය.
මෙලෙස පැමිණි සබ්මැරීනය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව නිරවද්‍ය ලෙස පිළිගන්නා ලදී.
INS Vela යනු මීටර් 67.5ක් දිග සබ්මැරීනයකි.
එහි කාර්ය මණ්ඩලය 53ක් සිටින අතර එහි අණදෙන නිලධාරි ලෙස කපිල් කුමාර් කටයුතු කරයි.
සබ්මැරීනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් රටේ සංචාරක ආකර්ෂණ ස්ථාන කිහිපයක් ගවේෂණය කිරීමට අපේක්ෂා කෙරේ.
නිල සංචාරය අවසන් කරමින් INS Vela නොවැම්බර් 13 වැනි දින දිවයිනෙන් පිටත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart