December 5, 2025

සම්ප්‍රදාය බිඳිමින් ඉන්දීය අගමැති මෝදි නවදිල්ලි ගුවන්තොටුපළේදී රුසියානු ජනාධිපති පුටින් පෞද්ගලිකව හමුවී සිය සුහදත්වය ප්‍රකාශ කළේය.

ජනාධිපති පුටින් ඉන්දියාවේ දෙදින රාජ්‍ය සංචාරයක නිරතව සිටී.

ඔහු දෙසැම්බර් 5 වැනි දින දිල්ලියේදී අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ 23 වැනි ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුව පවත්වනු ඇත.