
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, මැදමුලන පිහිටි ඔහුගේ නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුව තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා-ඉන්දීය ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ මෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් ද ඉන්දියානු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ විවිධ පැති සාකච්ඡා කළ බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart