
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මතභේදයට තුඩු දී ඇති ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් ‘එට්කා'(ETCA) පිළිබඳ සකච්ඡා යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශයට අනුව, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රධාන සාකච්ඡාකරුවන් ETCA සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව අන්තර්ජාල හමුවක් පවත්වා තිබේ.
මීට පෙර පැවති සාකච්ඡා වට 11 කින් පසු, සාකච්ඡා එතැන් සිට අඛණ්ඩව සිදුවෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
2016 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එවකට පැවැති ඒකාබද්ධ විපක්ෂය ETCA ගිවිසුමට විරුද්ධ වී ඇහෙතුවෙන් එම සාකච්ඡා අතරමග අත්හිටුවනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart