
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ට්විටර් සටහනක් තබමිනි.
කෙසේවෙතත්, එලෙස ආනයන සීමා ලිහිල් කළ භාණ්ඩ මොනවාදැයි මෙතෙක් මුදල් අමාත්යංශය අනාවරණය කර නැත.
අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර.
– මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය#SriLanka #SriLankan #LKA #RanjithSiyambalapitiya— Ranjith Siyambalapitiya (@RanjithSiyam) July 12, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart