
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් සිදුකිරීම අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) තහනම් කර නැති බව කැබිනට් ප්‍රකාෂක ඇමැති නලින්ද ජයතිස්ස පැවැසීය.
කැබිනට් ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා සදහන් කරනු ලැබුවේ, IMF එකගතාව මත රාජ්‍ය අංශය වෙනුවෙන් අවශ්‍ය බඳවාගැනීම් සිදුකරන බවයි.
කෙසේවෙතත් පසුගිය ආණ්ඩුව IMF සමග එකගතාවකට නොපැමිණුනු කරුණු පවා දේශපාලන අරමුණු වෙනුවෙන් ප්‍රකාශ කළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart