September 29, 2025

වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක වැටළීම් සිදුකළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

පසුගිය සති දෙකක කාලය තුළ දිවයින පුරා එම වැටලීම් කළ බව එම අධිකාරිය පවසයි.

එම වෙළඳසැල් හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.