
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු අමාත්‍ය නන්දන ගුණතිලකගේ තත්ත්වය පිළිබඳව කලින් දැනුම්දුන්නේ නම් ඔහුගේ ජීවිතය බේරාගත හැකිව තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පැවසීය.
“නන්දන ගුණතිලක මහතාගේ තත්ත්වය පිළිබඳව විදේශගතව සිටින මිතුරෙකු විසින් මට දැනුම්දුන්නා. ඒ වන විටත් ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට රාගම රෝහලට මාරු කර තිබුණා. ඔහුගේ තත්ත්වය පිළිබඳව කළින් දැනගෙන සිටියා නම් මම ඔහුගේ ජීවිතය බේරාගැනීමට තවත් බොහෝ දේ කරනවා” යැයි සජිත් ප්‍රේමදාස අභාවප්‍රාප්ත නන්දන ගුනතිකලට අවසන් ගෞරව දැක්වීමෙන් පසු පැවසීය.
“දිවංගත නන්දන ගුණතිලක මහතා මතභේදාත්මක චරිතයක්” ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart