
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ නිල ගීතය අද (සැප් 20) නිකුත් කරන ලදී.
‘දිල් ජෂ්න් බෝලේ’ ලෙස නම් කර ඇති ඊට අදාළ වීඩියෝවේ සුපිරි බොලිවුඩ් නළු රන්වීර් සිං රඟන අතර, ගීතය රචනා කර ඇත්තේ ඉන්දීය සංගීතඥ ප්‍රීතම් චක්‍රබෝර්ති විසිනි.
2023 ICC ලෝක කුසලානයට ඉන්දියාව විසින් සත්කාරකත්වය දරනු ලබයි.
තරගාවලිය ඔක්තෝබර් 05 සිට ආරම්භ වන අතර, නොවැම්බර් 19 වැනි දින අහමදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේදී අවසන් වේ.
තරගාවලියට වත්මන් ශූර එංගලන්තය ඇතුළු කණ්ඩායම් දහයක් සහභාගී වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart