
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් වාර්ෂිකව සම්මානයට පාත්‍ර කරනු ලබන වසරේ නැඟී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් නිර්දේශ වී ඇත.
ICC වසරේ නැඟී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට මෙවර ක්‍රීඩකයෝ සිව්දෙනෙක් තරග වදිති.
ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට අමතරව ICCය විසින් සම්මානය වෙනුවෙන් කෙටි ලැයිස්තුගත (Shortlist) කර ඇති අනෙකුත් ක්‍රීඩකයන් තිදෙනා වන්නේ, එංගලන්තයේ ගුස් ඇට්කින්සන්, පාකිස්තානයේ සයිම් අයුබ් සහ බටහිර ඉන්දීය කොදෙව්හි ෂමර් ජෝශප් ය.
2024 වසර වෙනුවන් ICCය ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ icc-cricket.com හි ලියාපදිංචි රසිකයන් සහ අන්තර්ජාතික ක්‍රිකට් මාධ්‍යවල ප්‍රමුඛ මණ්ඩලයක් විසිනි. ප්‍රතිඵල 2025 ජනවාරි අගදී ප්‍රකාශයට පත්කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart