
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (22) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළාය.
කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය පිහිටි මුත්තයියා පාරේ ඉඩම එම විහාරස්ථානයට පවරා දී ඇති බවත්, මෙම ඉඩමේ ප්‍රදේශයද පූජනීය භූමියට ඇතුළත් කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart