
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පසුගිය වසරට සාපේක්ෂව HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව 14%කින් ඉහළ ගොස් ඇති බව හෙළිවේ.
ලිංගිකව සක්‍රීය වයසේ පසුවන අවුරුදු 20ත් 30ත් අතර වයස් කණ්ඩයේ පසුවන පිරිස් HIV ආසාදිතයන් බවට පත්වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසයි.
ඇය මේ බව කියාසිටියේ කොළඹදී පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart