
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාස තුනකට පසුව එක්සත් ජනපද ඩොලරයේ ඉහළම මිල අද සටහන් විය.
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 322.34 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 332.63ක් ලෙසත් සටහන් වී තිබේ.
මෙය 2023 ජූලි 31 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ.
මේ අතර 2023 වසරේ සැප්තැම්බර් මාසය තුළ දී විනිමය අනුපාතිකය යම් විචලනයක් පෙන්නුම් කරමින් අවප්රමාණය වීමක් වාර්තා කර ඇති බව විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart