
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩි මුදලකට මිලදි ගත් ක්‍රීඩකයා බවට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් පත්විය.
කමින්ස්ව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 20.50කට මිලදී ගනු ලැබුවේය.
මීට පෙර, 2015 ඉන්දීය ප්‍රිමියර් ලිග් වෙන්දේසියේදී ඉන්දීය හිටපු සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිංග් ඉන්දීය රුපියල් කෝටි 16කට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම මිලදී ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart