
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් සංචිතය නම්කර තිබේ.
එක්දින තරඟාවලිය 2024 ඔක්තෝබර් 20 වැනි දින පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ.
1.චරිත් අසලංක – නායක
2.අවිශ්ක ප්‍රනාන්දු
3. පැතුම් නිශ්ශංක
4. කුසල් මෙන්ඩිස්
5. කමිඳු මෙන්ඩිස්
6. ජනිත් ලියනගේ
7. සධීර සමරවික්‍රම
8. නිශාන් මධුෂ්ක
9. දුනිත් වෙල්ලාලගේ
10. වනිඳු හසරංග
11. මහීෂ් තීක්ෂණ
12. ජෙෆ්රි වැන්ඩර්සේ
13. චමිදු වික්‍රමසිංහ
14. අසිත ප්‍රනාන්දු
15. ඩිල්ෂාන් මධුශංක
16. මොහොමඩ් ශිරාස්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart