
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ ගැසට් පත්‍රයකින් තහවුරු කර ඇති පරිදි, අලුතින් තේරී පත් වූ කොළඹ මහනගර සභාවේ මංගල රැස්වීම 2025 ජුනි 16 වන දින නිල වශයෙන් පැවැත්වීමට නියමිතය.
කොළඹ මහනගර සභාවේ බලය අත්පත් කරගෙන ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
සභිකයන් 117කින් සමන්විත සභාවේ බලය තහවුරු කරගැනීම සඳහා එක් පාර්ශවයක් විසින් ආසන 59ක් ලබාගත යුතුය.
ජාතික ජන බලවේගයට සහාය පළකරන ස්වාධින කණ්ඩායම්ද සමග, එම පාර්ශ්වයට මේ වන විට සභිකයන් 58 දෙනකු සිටින බවට ප්‍රකාශ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart